Features වෙලාව : welawa.lk
අත්දැකීම් බහුල ජෝතිර්වේදී මඩුල්ලක් විසින් අති නවීන තාක්ෂණික ගනනය කිරීම් ආශ්‍රයෙන් ඔබගේ ජිවිතයට වැදගත්වන සියලු ජෝතිෂ්‍ය තොරතුරු ඔබ වෙත ලබා දීම සදහා මෙම App එක නිර්මාණය කර ඇත.විශේෂයෙන්ම ඔබට කැමති ජෝතිර්වේදීයා සමග Video ඇමතුමකින් සම්බන්දවීමට පහසුකම ඔබට සලසා ඇත.
අපගේ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායට ගරු කරමින් ගුනයහපත් ජීවිතයකට මග කියන හෙළ සිරිත් විරිත් පිළිබද සියලු විස්තර එකම තැනකින් ලබාගන්න.දිනපතා ලග්න පලාපල, හෝරා ඔරලෝසුව, දිනපතා රාහු කාලය., එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව, ඔබ සිටින ස්ථානය අනුව නිවැරදි ඉර උදාව සහ බැසීම ආදී නොමිලේ ලබාදෙන සෙවාව්න් රැසක් සමගින් ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ ව්‍යාපාරික කටයුතු, ව්‍යාපාරික ගනුදෙනු, ඔබගේ දරුවන්ගේ වැදගත් තරග විභාග කටයුතු, සහ ඔබගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට මේ app එක තුලින් ලබා දෙන තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
ඔබත් අදම අපත් සමග සම්බන්ද වී ඔබගේ එදි නෙදා ජිවිතයේ වැඩකටයුතු සාර්ථක කර ගන්න.
ඔබගේ උපන් දිනය, වේලාව, ස්ථානය සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලත් කිරීමෙන් ඔබේ කෙන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය (PDF, PNG).
ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන් නව කේන්දරයක් සැකසීමකේන්දර පිරික්සුම හෙවත් ඵලාපල විග්‍රහයවිවාහ පොරොන්දම් පරික්ෂාවඅලුත උපන් බිළිඳාට නමට අකුරුනිවාසයක් ඉදිකිරීමේ සුබ මුහුර්තව්‍යාපාර ආරම්භයසියළුම සුබ කටයුතු සඳහා සුබ මුහුර්තඉඳුල් කට ගෑමට සුබ වේලාවඅකුරු කියවීමට සුබ මුහුර්තයකන් විදීමට සුබ මුහුර්තයගෙට ගෙවදීමට සුබ මුහුර්තයදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුබ මුහුර්ත මෙයට අමතරව *දිනපතා ලග්න පලාපල.*මේ වසරේ ඔබගේ ලග්න පලාපල.*දිනපතා රාහු කාලය.*ඔබගේ ලග්නය අනුව දිනපතා ඔබට හිමි ජය වර්ණය සහ ජය අංකය*එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව*පුරණ ජෝතිෂ්‍ය පිලිබඳ තොරතුරු.*ග්‍රහ මාරු පිලිබඳ තොරතුරු.*සුභ නැකත්.
- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.- පඤ්චාංගය දැන ගැනීම.- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
සහ සියලුම ජෝතිෂ්‍ය සම්බන්ධ යහපත් සේවාවන් අපෙන් ලබාගන්න.
Camera Features
Advanced camera features with editing capabilities.
See the වෙලාව : welawa.lk in Action
Get the App Today
Available for Android 8.0 and above